test

විශේෂ නිවේදනයයි

මෙ රට පුද්ගල නාමකරණයේ ඉතිහාසය සැකෙවින්

 

ලංකා ඉතිහාසයේ ආදි යුගයේ දී ජනතාව භාවිතා කළේ ඉතා කෙටි නම් ය. ඒවා බොහේ විට අකුරු දෙකතුනකට සීමා විය. එ බදු නම් ගණන ද සීමා සහිත විය. අබා, සිව, ගැමුනු, තිස ආදිය එ බදු නම් ය. පිරිමි නම් ම බොහෝ විට ආ, ඉ, ඊ ප්‍රත්‍ය‍ය ගන්වා ස්ත්‍රීන් සදහා යොදා ඇත. බොහෝ විට පුද්ගලයන් විශේෂ කොට හදුනාගැනීම සදහා නමෙහි ඉදිරියට යම් විශේෂණයක් යෙදූ බව පෙනේ. මහතිස, දුටුගැමුණු, පඩූඅබා ආදිය නිදසුන් ය. අනුක්‍රමයෙන් ජනතාව වඩාත් දිගු නම් (බෙහෙවින් පාලි-සංස්කෘත නම්) භාවිතයට හුරු වූ බව පෙනේ.

 

ඒවා බොහේ විට අකුරු දෙකතුනකට සීමා විය. එ බදු නම් ගණන ද සීමා සහිත විය. අබා, සිව, ගැමුනු, තිස ආදිය එ බදු නම් ය. පිරිමි නම් ම බොහෝ විට ආ, ඉ, ඊ ප්‍රත්‍ය‍ය ගන්වා ස්ත්‍රීන් සදහා යොදා ඇත. ලංකා ඉතිහාසයේ ආදි යුගයේ දී ජනතාව භාවිතා කළේ ඉතා කෙටි නම් ය. එ බදු නම් ගණන ද සීමා සහිත විය. අබා, සිව, ගැමුනු, තිස ආදිය එ බදු නම් ය.